THE CINERU DIARIES

The Cineru Diaries

The Cineru Diaries

Blog Article

සබට තෑන්ක්ස් පීටර් අයියේ චූටි දෙන්නනටම❤️

වෛශාක් අධ්‍යක්ශණය කරපු මේ චිත්‍රපටයෙ අන්ජනා ජයප්‍රකාශ් රාජ් බී ශෙට්ටි වැනි නළුවන් රඟපානවා.

අතවශ්‍ය යාවත්කාලීන කිරීමක් හේතුවෙන් වෙබ් අඩවියට පිවිසීම අවහිර කොට ඇති අතර සුළු මොහොතකින් වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්වනු ඇත.

. ස්වභාව ධර්මයට ගරු කිරීමක් නෑ..ගුණ ධර්ම හදුනන්නෑ.. ඉතින් මේකට කියනවා කලි යුගය කියලා.. හින්දු දහමට අනුව නම් කලියුගය කියන්නෙ මහා භාරතයේ අවසානයේ ක්‍රිෂ්ණාගේ මරණයෙන් පස්සේ ආරම්භ වෙන අවසන් යුගයට..ඉතින් මේ යුගයේදී මිනිස්සු පිපාසයෙන් කුසගින්නෙන් පෙළෙනවා කියලත් කියනවා.. හැබැයි තාක්ෂනය අතින් ගත්තහම ගොඩක් දියුණු තැනක තියෙන්නේ..

පුදුමයක් නෙමෙයි.සුපිරි නළු මම්මුටි ඉන්න ඇක්ෂන් චිත්‍රපටයකට කේරළයෙ ජනප්‍රිය තාව නැති වෙන්නෙ නෑ.

චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි.

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

Permalink thankas brother sub akat…twath me wage watina weda karanna hekiyawa shakthiya lebewa…..

හිම පතනය වන ඉතාමත් අසීරු කාලගුණික තත්වයේදි පවා නිෂ්පාදන කටයුතු සිදුකර තිබෙනවා.

more info නැපෝලියන් නැමැති පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයේ සිට විශ්ව ශිෂ්‍යයින්ගේ සහය ඇතිව ජාවාරම්කරුවන්ගෙන්

මෙම මිනිමැරුම් පිළිබඳව විමර්ශන කටයුතු සිදුකිරීම.

ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා. 

. ඉස්සරහට කොහොමහරි ඉතුරු සීසන් දෙකේ සබ් දෙන්න නම් හිතාගෙන ඉන්නව.. අපි බලමුකෝ.

අපරාධ, ඔක්කොම එකට, ක්‍රියාදාම, කැටගරි, කොරියානු, චිත්‍රපට, භාෂා, සිනෙරු කණ්ඩායම, සිංහල උපසිරැසි

Report this page